සිකුරාදා රාත්රී 11 සිට මැයි 28 දක්වා නැවතත් දිවයිනටම සංචරණ සීමා......
එළැඹෙන සිකුරාදා (මැයි 21) රාත්රී 11 සිට අඟහරුවාදා (මැයි 25) අලුයම 4 දක්වා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි සංචරන සීමා පැනවෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.
ඉන්පසු නැවතත් එම දිනම (මැයි 25) රාත්රී 11 සිට මැයි 28 (සිකුරාදා) අලුයම 4 දක්වා ද දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බව ඔහු වැඩිදුරටත් නිවේදනය කරනවා.
No comments:
Post a Comment