Friday, May 21, 2021


 අන්තර් පළාත් සීමා ඇතුළු සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

  දිනකට ආසාදිතයන් 3000 ක් හඳුනාගත්තත් එවැනි ආසාදිතයන් තුන්ගුණයකටත් වඩා සමාජයේ සිටින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළා. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව යන සංගම් සියල්ලම රජයෙන් ඉල්ලා සිටින්නේ රටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන ලෙසයි. මේ අවස්ථාවේ එකම විසඳුම එය බවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස හුදෙකලා කිරීම මඟින් මෙය පාලනය කළ හැකි බවට කිසිඳු විශ්වාසක් නොමැති බවද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කළා.

1 comment:

  1. The Most Iconic Video Slots On The Planet - Jancasino
    The most iconic video slot is the 7,800-calibre slot worrione machine called Sweet Bonanza. This https://deccasino.com/review/merit-casino/ slot machine was developed https://jancasino.com/review/merit-casino/ in septcasino.com 2011, developed in the same studio by jancasino

    ReplyDelete