Thursday, May 20, 2021
හෙට(22) සිට මැයි 27 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද රාත්‍රී 11 සිට ක්‍රියාත්මක සංචරණ සීමාවලට අනුකූලව මෙම තීරණය ගෙන තිබෙනවා.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment