එක්ස්ප්‍රස් පර්ල් නැව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වන ලකුණු – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවය.
No comments:
Post a Comment