අකුණු සැර වැදීමකින් ඇති වූ කම්පනයෙන් වතු කම්කරුවන් 17 ක් රෝහලේ.....
කොටගල ඩ්රෙටන් තේ වත්තේ සවි කර ඇති දුරකථන රැහන් කුළුණකට අකුණු සැර වැදීමකින් ඇති වූ කම්පනයක් හේතුවෙන් වතු කම්කරුවන් 17 දෙනෙකු අද (23) කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
අද (23) දින උදෑසන 10.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.
No comments:
Post a Comment