Sunday, May 30, 2021


 

2022 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ අයදුම්පත් නිකුත් කරයි...

2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමට අදාල අයදුම්පත් සහ එම උපදෙස් පත්‍රිකා නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන https://www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් බාගත කර ගත හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරනවා.

No comments:

Post a Comment