දැඩි සංචරණ සීමා හෙට අලුයම 4න් අවසන් කිරීමට සුදානම් - හමුදාපති...........
දැනට රට තුළ පනවා තිබෙන සංචරණ සීමා හෙට (17) උදෑසන 4.00 න් අවසාන කිරීම සුදානමින් සිටින බවද හමුදාපතිවරයා පවසනවා.
දින තුනක් පැවති මෙම සංචරණ සීමාව සඳහා සහය දුන් සියලු ජනතාවට ස්තුති වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
හෙට (17) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්රී 11.00 සිට අලුයම 4.00 දක්වා කාලය තුළ මුළු දිවයිනටම සංචරණ සීමා ක්රියාත්මක කිරීමට නියමිතයි.
No comments:
Post a Comment