Friday, May 21, 2021


 

ඊයේ කොරෝනා මරණ 44 ක්......

ඊයේ (21) දිනය තුළ තවත් කොරෝනා මරණ 44 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. එ​ය මෙර​ට මෙතෙක් දිනක් තුළ තහවුරු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වනවා. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 1,132 දක්වා ඉහළ යනවා.

No comments:

Post a Comment