Monday, May 24, 2021


 

බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 60 දෙනෙකුට කොරෝනා...


බූස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 69 දෙනෙකු ඉකුත් 18 වනදා පී සී ආර් පරීක්ෂණවලට ලක් කළ බවත් ඉන් 60 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

ගාල්ල හා කළුතර අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එම රැදවියන් බූස්ස බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කර තිබුණා

No comments:

Post a Comment