සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ........
දිවයිනපුරා දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වැනිදා දක්වා දීර්ඝ කරන බව රජය නිවේදනය කරනවා.
එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පමණක් ජනතාවට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ සඳහා මැයි 31 වැනිදා සහ ජුනි 4 වැනිදා උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරෙන බවත් රජය නිවේදනය කරනවා.
No comments:
Post a Comment