Sunday, May 23, 2021
කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් අරී - ජනතාවට අනතුරු ඇඟවීම්....
කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මේ හේතුවෙන් පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment