Monday, June 7, 2021


 

පාසැල් විවෘත කරන දිනය ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

පාසල් විවෘත කරන දිනය පිළිබදව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

No comments:

Post a Comment